සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාලෝස් ඇල්කරාස් සහ ජැනික් සිනර් විම්බලන්ඩන් තරගාවලියේ අවසන් තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

කාලෝස් ඇල්කරාස් සහ ජැනික් සිනර් විම්බලන්ඩන් තරගාවලියේ අවසන් තරගයට

By Pradeep Gurusinghe
Published: ජූලි 12, 2025
©Getty Images
බෙදාගන්න

විම්බලන්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරාස් සහ ඉතාලියේ ජැනික් සිනර් සමත් වුණා.

තරගාවලිය පැවැත්වෙන්නේ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී.

පිරිමි කේවල අංශයේ පළමු අවසන් පූර්ව තරගය අමෙරිකාවේ ටෙයිලර් ෆ්‍රිට්ස් සහ ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරාස් අතර පැවැත්වුණා.

එහි පළමු වටය ලකුණු 6 ට 4 ක් ලෙස ජය ගත්තේ, ඇල්කරාස් විසින්. දෙවැනි වටය ලකුණු 7 ට 5 ක් ලෙස ෆ්‍රිට්ස් ජය ගත්තා. ‍තුන් වැනි සහ සිව්වැනි වට ලකුණු 6 ට 3 ක් සහ 7 ට 6 ක් ලෙස ජය ගත් කාලෝස් ඇල්කරාස් තරගය ජය ගත්තේ, වට 3 ට 1 ක් ලෙසයි. තරගය ජය ගත් ඇල්කරාස් ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානයේ පසු වනවා.

දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයට ඉතාලියේ ජැනික් සිනර් සහ ‍සර්බියාවේ නොවැක් යොකැවිච් සුදුසුකම් ලබා තිබුණා.

එහි පළමු වටය ලකුණු 6 ට 3 ක් ලෙස ජය ගත්තේ, ජැනික් සිනර්. ඔහු දෙවැනි සහ තුන්වැනි වට 6 ට 3 ක් සහ 6 ට 4 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව, වට 3 ට බින්දුවක් ලෙස අවසන් පූර්ව තරගය පහසුවෙන් ජය ගත් ජැනික් සිනර් තරගාවලියේ, අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ජැනික් සිනර් ලොව ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අනුව, පළමු ස්ථානයේ පසු වනවා.

ඒ අනුව, විම්බල්ඩන්‍ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගය ‍ලොව ප්‍රබලතම ටෙනිස් ක්‍රීඩකයින් දෙදෙනා අතර පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා ඉතාලිය හා නෙදර්ලන්තය සුදුසුකම් ලබයි
Next Article බංග්ලාදේශයට එරෙහි දෙවන 20-20 තරගය අද දඹුල්ලේදී
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මැලේසියාව පරදයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට ඉන්දික දිසානායක සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමෙන් සුමේධ රණසිංහට රිදී පදක්කම

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka Baseball
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඉරානයට එරෙහිව ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?