සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොළඹ හොකී සංගමයේ සභාපති ලෙස චරිත කරුණාරත්න තේරී පත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

කොළඹ හොකී සංගමයේ සභාපති ලෙස චරිත කරුණාරත්න තේරී පත්වෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 30, 2025
බෙදාගන්න

කොළඹ හොකී සංගමයේ (CHA) නවසභාපතිවරයා ලෙස චරිත ඩී කරුණාරත්න මහතා තෝරාපත් කරගෙන ඇත. මේ තෝරා ගැනීම සිදු කළේ, කොළඹ බී ආර් සී ක්‍රීඩා සමාජයේ පැවති 70වන මහා සභා රැස්වීමේදී ය.

1955දී පිහිටුවා ඇති කොළඹ හොකී සංගමය (CHA) ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රධාන කාර්‍යබාර්‍යයක් ඉටුකර තිබේ.
Andriesz Shield, Pioneer Shield League,Pioneer Cup, The Bacon Cup වැනි ප්‍රධාන තරගාවලි රැසක් කොළඹ හොකී සංගමය සංවිධානය කරයි. දශක ගණනක් පුරාවට කොළඹ හොකී සංගමය දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමටත්, තරග රැසක් සංවිධානය කිරීමත්, බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නැංවීම සඳහා විශාල කාර්‍යබාර්‍යයක් ඉටුකරයි.

නව සභාපති ලෙස තෙරී පත්වූ කරුණාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී සිසුවෙකි. එසේම දේශීය හොකී ප්‍රජාවන් හි ක්‍රියාශීලීව කටයුතු කළ අයෙකි.

ක්‍රීඩාව කෙරෙහි වූ ඔහුගේ මූලයන්, පාසල් හා සමාජ මට්ටමින් හොකී නඟා සිටුවීම සඳහා ඇති ආශාව සමඟ ඒකාබද්ධ වී ඇත. එමගින් ඔහුට ක්‍රීඩාවේ ඉදිරි අනාගතය ගැන දැක්ම පැහැදිළිය. නායකත්වය සහ ක්‍රීඩා උපදේශනය පිළිබඳ පසුබිමක් ඇති ඔහු, තාරුණ්‍යයේ සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහාය ලබාදීම සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ උපායමාර්ගික සහයෝගීතාවය කෙරෙහි නව අවධානයක් යොමු කිරීම අරමුණු කරයි.

අභිනවයෙන් තේරී පත් වූ කමිටුව:

President:
Charitha D. Karunarathna

Vice Presidents
Mithree Ranasinghe
Sandun Gajanayake
Tiwanka Wijerathna
Priyadharshan Giridaran

Secretary
Kithmal Perera

Assistant Secretary
Kavindu Niyomal

Treasurer
Haaziq Jaleel

Committee Appointments:

Tournament Committee
Rasika Ranaweera (Chair)
Kavindu Niyomal
M.J.M. Naushard

Umpires Committee
Selvaraja Dineshkaran (Chair)
Akalanka Ishan
Michael Fernando
Selection Committee
Sandun Gajanayake (Chair)
Tiwanka Wijerathna
Manuja Gunarathna

Development Committee
Surani Bandara (Chair)
Dammika Jayamanne
Shaqiq Jaleel

Finance Committee
M Ratnaharan (Chair)
Dilan Niroshana
Imesh Kaushalya

ඔහුගේ අදහස් දැක්වීමේදී, කරුණාරත්න මහතා සේවය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර සංගමය දීප්තිමත් අනාගතයක් කරා මෙහෙයවීම සඳහා සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළා.

පෙර ලිපිය 14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ
Next Article All Balcks නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හා ආසියානු ඔලිම්පික් කමිටු නිලධාරීන් අතර හමුවක්

කියවීමට මිනිත්තු 1 යි
Oblique Seville
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රුමේෂ් තරංග අබිබවමින් ජුලියන් වෙබර් හෙල්ල විසිකිරීමේ අංක එකට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.

කියවීමට මිනිත්තු 3 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?