සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 25, 2025
බෙදාගන්න

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ රන්පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගාවලිය පැවැත්වෙනනේ, ඉන්දියාවේ රාංචිහි දී.

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන සිව් වැනි අවස්ථාව මෙයයි. මීට දකුණු ආසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටිනවා. ඊයේ පැවති සමාරම්භ උත්සවයෙන් අනුතුරුව තරග ඉසව් ආරම්භ කෙරුණා.

මීටර 100 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ, කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ විසින්. ඔහු තත්පර 10 දශම 30 ක කාලයකින් තරගය අවසන් කළා. මීටර 100 කාන්තා ධාවනය ඉසව්වේ රන් සහ රිදි පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාව සතු වුණා.

රන් පදක්කම හිමිකර ගත්තේ, තත්පර 11 දශම 53 ක කාලයකින් තරගය අවසන් කළ සෆියා යමික්. රිදී පදක්කම අමාශා ද සිල්වාට හිමි වුණා.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ පසිඳු මල්ෂාන් විසින්. ඔහු මීටර 16 දශම 19 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා. එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම මධුෂානි හේරත් සතු වුණා. ඒ, මීටර 13 දශම 26 ක දක්ෂතාවක් දක්වමින්.

සෂිනි උපේක්ෂා තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. මීටර 5000 පිරිමි ධාවන ඉසව්වේ රිදි පදක්කම හිමි වුණේ, වික්නරාජ් වෝක්ෂට.

ඔහු මිනිත්තු 14 යි තත්පර 23.21 කින් තරගය අවසන් කළා. යග්ගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ඩ පදක්කම මිතුන් රාජ්ට හිමි වුණා.

යග්ගුලිය විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්ම හිමිකර ගත්තේ, ඔවිනි චන්ද්‍රසේකර විසින්. මීටර 400 හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදි පදක්කම ශ්‍රී ලංකාව හිමි කර ගත්තා.

එහිදී කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, කල්හාර ඉන්දූප සහ සයුරි මෙන්ඩිස් ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඔවුන් තරගය නිම කළේ මිනිත්තු 3 යි තත්පර 20 යි දශම 85 ක කාලයක් වාර්තා කරමින්.

පෙර ලිපිය චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි
Next Article ශ්‍රී ලංකාවට ආසියානු යොවුන් ක්‍රීඩා උළලේදී මේ වනවිට සමස්ත පදක්කම් 4ක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයා ක්‍රීඩා අමාත්‍යයවරයාගේ ඇගයීමට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා තිදෙනෙක් සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?