සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානයට අප කළ උදව් අමතකද?
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්ක්‍රිකට්

පාකිස්තානයට අප කළ උදව් අමතකද?

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 5, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව තුළ පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට ඔන්න මෙන්න කියා තිබියදී තවත් ආන්දෝලනාත්මක ප්‍රවෘතියක් අසන්නට ලැබුණා. ඒ, නිරන්තරයෙන් මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගන්නා ඉන්දීය පකිස්තාන තරගය සඳහා පාකිස්තානය සහභාගී නොවන බව දැනුම් දීමයි.

එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 15 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී යි. පාකිස්තාන රජයේ තීරනයක් අනුව එම තරගයට සිය සහභාගිත්වය නොදක්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියා. කෙසේ වෙතත්, ඉන්දියාව සමග තරගය ක්‍රීඩා නොකිරීම තුළින්, ලෝක කුසලාන තරගාවලිය මේ වන විටත් අහිමි වී තිබෙන බංග්ලාදේශයට සිය සහය පලකිරීම අපේක්ෂා කරන බව ඔවුන් සඳහන් කොට තිබුණා.

මේ ආන්දෝලනාත්මක තීරණය ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් සහගතයි. ඉන්දියා පාකිස්තානය තරගය යනු ලෝකය පුරා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹීමට කැමති තරගයක්. මේ තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් අති විශාල විදේශ ක්‍රීඩාලෝළින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒමට නියමිතව තිබුණා. එය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට සෘජු බලපාමක් ඇතිකරනවා. එසේම ආරංචි මාර්ග වලට අනුව, දැනටමත් එදිනට වෙන්කොට තිබූ හෝටල් කාමර විශාල වශයෙන් අවලංගු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් පාකිස්තානය ඉතා දුශ්කර කාල වල සිටියදීත්, වෙනත් කණඩායම් ආරක්ෂක හේතූන් මත පාකිස්තානය තුළ තරග කිරීම ප්‍රතික්ෂේප කල පසුත් එරටට ගොස් ක්‍රීඩා කළ එකම කන්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමයි. විශේෂයෙන්ම 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර එල්ල කොට ලෝහෝර් නුවර සිදු කල ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුවත් පාකිස්තානයට මුලින්ම ගොස් තරග කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිතාන ක්‍රිකට් ආයතනයෙන් මේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලමින් ලිපියක් ද යවා ඇති අතර එම ලිපියේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමග දුශ්කර කාල වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමද සඳහන් කොට ඇත.

කුමන අභයන්තර දේශපාලන අර්බුධ තිබුණත් ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි උණුසුම් තරගයක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට මෙන්ම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටද මහත් ගෞරවයක් බවත්, එවැනි අර්බුධ ක්‍රීඩාවට අදාල නොවන බව ශ්‍රී ලංකා කන්ඩායම පෙන්වා තිය යුතු බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට මතක් කල යුතුය.

පෙර ලිපිය 19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
Next Article දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නදීශා රාමනායක ලෝක ශූරතාවයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?