බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි

Teen sensation Yevan David shines with double wins at Portimão

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 28, 2025
Newswire
බෙදාගන්න

2025 යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ පළමු අදියරේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක යෙවාන් ඩේවිඩ් සමත් වුණා.
මෙම වසරේ යුරෝ ෆෝමියුලා වන් විවෘත තරගාවලියට අදියර 8 ක් ඇතුළත්.

පෘතුගාලයේ පෝටිමාඕ ධාවන පථයේදී පැවති පළමු අදියරට තරග 3 ක් ඇතුළත්ව තිබුණා. එහි පළමු තරග‍යේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යෙවාන් ඩේවිඩ්, තරගය අවසන් කළේ, තුන්වැන්නා ලෙසයි. දෙවැනි තරගය වට 18 කින් සමන්විත වූ අතර, එය ජය ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත් වුණා.

ඒ සඳහා ඔහු ගත කළ කාලය මිනිත්තු 29 යි තප්පර 11 යි දශම 3 යි 4 ක්. තුන් වැනි තරගය, වට 14 කින් සමන්විත වූ අතර, එහි ජයග්‍රහණය ද හිමි වූයේ, යෙවාන් ඩේවිඩ්ටයි. ඒ සඳහා ඔහුට ගත වූ කාලය, මිනිත්තු 24 යි තප්පර 46 දශම 5 යි 8 ක්. තරග තුන අවසානයේ ප්‍රසාද ලකුණු 65 ක් සමග යෙවාන්, ශූරතාව හිමි කර ගැනීමට සමත් වුණා.

තවමත් 17 වැනි වියෙහි පසු වන යෙවාන් ඩේවිඩ්, යුරෝ ෆෝමියුලා වන් තරගාවලියක, අදියරක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. 2025 යුරෝ ෆෝමියුලා වන් තරගාවලියේ දෙවැනි අදියර, ලබන මස 18 වැනිදා බෙල්ජියමේදී පැවැත්වීමට නියමිතයි.

TAGGED:Euro Formula Open
පෙර ලිපිය ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
Next Article ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක මලිත් දිනිඳු ගේ අභාවය පිළිබඳව වොලිබෝල් සංගමයේ සාතිශය සංවේගය
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් යුරෝපීය ශූරතාවයේ රිටි පැනීමේ රන් පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
Asian Netball Championship
වෙනත් ක්‍රීඩා පුවත්

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා තිදෙනෙක් සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?