සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක මලිත් දිනිඳු ගේ අභාවය පිළිබඳව වොලිබෝල් සංගමයේ සාතිශය සංවේගය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක මලිත් දිනිඳු ගේ අභාවය පිළිබඳව වොලිබෝල් සංගමයේ සාතිශය සංවේගය

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 28, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු ක්‍රීඩකයාගේ හදිසි අභාවය පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සාතිශය සංවේගය පළ කරමු.

පූගොඩ මීවිටිගල කණිෂ්ඨ පාසලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මෙම ක්‍රීඩකයා රදාවාන ගෝල්ඩන් බර්ඩස් ක්‍රීඩා සාමාජය සහ සියනෑ තරු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ විය. ඉන්පසු වෘත්තීය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය සහ ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන ලදි.

2018 වර්ෂයේ සිට ජාතික කණ්ඩාමේ කෙටි පන්දු ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කල මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් සිදුකල ක්‍රීඩකයකු වේ. ඒ අතුරින් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 1st Asian Chllange Cup Men තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දායකත්වය ලබාදිම, 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දායකත්වය ලබාදීම සහ 2023 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති CAVA Volleyball Challenge Cup තරගාවලියේ ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ද ක්‍රීඩකයකු ලෙස දායකත්වය ලබාදෙන ලදි.

2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පහත සඳහන් තරගාවලියන් සඳහා ද සහභාගී වන ලදි.

· 19th Asian Men’s Club Volleyball Championship 2018 – Myanmar

· 18th Asian Games 2018 – Indonesia

· 20th Asian Senior Men Volleyball Championship 2019 – Iran

· Invitational Volleyball Tournament (SLVF President’s Team) 2019 – Maldives

· “Bangabandhu” Asian Central Zone Men’s Volleyball Challenge Cup 2021 – Bangladesh

· CAVA Volleyball Nations League (Men) 2022 – Pakistan

· 04th AVC Men Challenge Cup (men) 2023 – Chinese Taipei

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රණාමය පුදකර සිටිමු.

පෙර ලිපිය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි
Next Article 14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ
Sponsored

You Might Also Like

Sri Lanka football
පාපන්දු

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

කියවීමට මිනිත්තු 2 යි
පාපන්දු

කටාර් රාජ්‍යයට එරෙහිව කැන්ඩාව ගෝල 6ක් වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?