සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 27, 2024
Asian Netball Championship
බෙදාගන්න

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත් වුණා.

ඒ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු තුනකින් පරාජය කරමින්. තරගය ආරම්භයේ සිටම දෙපිලම දියුණු තරග රටාවක නිරත වුණා.

පළමු කාර්තුව අවසන් වුණේ ලකුණු 17 -12 ලෙස සිංගප්පූරුව ඉදිරියෙන් සිටිමින්. දෙවන අර්ධය අවසන් වන විට ලකුණු 28 -27 ලෙස ලකුණු තත්ත්වය දැක්වුණා. එහිදී ද පෙරමුණ ගත්තේ සිංගප්පූරුවයි.

තුන්වෙනි කාර්තුව අවසන් වන විට ලකුණු 42 – 39 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා.

නියමිත කාලය අවසන් වුණේ ලකුණු 52-52 ලෙස දෙපිලම සම තත්වයේ සිටිමින්.

අනතුරුව තරගයේ ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා.

එහි පළමු වටය අවසන් වන විටද දෙපිලම ලකුණු 59 බැගින් රැස්කර සම තත්ත්වය පසුවනවා. කේසේවෙතත් තරගය අවසන් වන විට ලකුණු තත්ත්වය දැක්වූනේ 67-64 ක් ලෙසයි.

ඒ අනුව අවසන් තරගය ජයගත් සිංගප්පූරුව තරගාවලියේ ශූරතාව හිමි කරගත්තා.

ඔවුන් මෙම ශූරතාව දිනාගත් සිව් වැනි අවස්ථාව මෙයයි. සිංගප්පූරුව ආසියානු දැල්පන්දු කිරුළ හිමි කරගත්තේ 2014 වසරින් පසුවයි. ශ්‍රී ලංකාව මෙහි අනුශූරතාවය දිනා ගත් සිව් වැනි අවස්ථාව මෙයයි.

පෙර ලිපිය නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
Next Article Sri Lanka Football යේමනය සමග පැවති පලමු සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

රෝමයේදී රුමේෂ් තරංග වාර්තාගත හෙල්ල විසිකිරීමකින් රන් පදක්කම දිනයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමෙන් සුමේධ රණසිංහට රිදී පදක්කම

කියවීමට මිනිත්තු 0 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

2026 පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ග්ලැස්ගොව් නුවරදී ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?