බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඊයේ තායිලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රන් පදක්කම් තුනක් දිනයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ඊයේ තායිලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රන් පදක්කම් තුනක් දිනයි

By Pradeep Gurusinghe
Published: ජූනි 25, 2025
බෙදාගන්න

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් තුනක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.

ඒ, මීටර 5000 පිරිමි, මීටර 800 කාන්තා සහ පිරිමි යන ධාවන ඉසව්වලින්.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට මේ දක්වා රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා.

මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ, ශ්‍රී ලංකාව නි‍යෝජනය කළ වික්නරාජ් වොක්ෂන්.

ඔහු සිය තරග ඉසව්ව මිනිත්තු 14 යි තත්පර 4.56 ක කාලයකින් අවසන් කිරීමට සමත් වුණා.

මීට පෙර මීටර 1,500 ඉසව්වෙන් ද ඔහු ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කරදී තිබෙනවා.

මීටර 800 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ, රුසිරු චතුරංගයි.

ඔහු මිනින්තුවයි, තත්පර 50.01ක කාලසීමාවකින් සිය ඉසව්ව නිම කළා.

මීටර 1500 තරග ඉසව්වේද රන් පදක්කම් ලාභියා වන්නේ, රුසිරු චතුරංග.

මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට නිමාලි ලියනාරච්චි සමත් වුණා.

ඒ, මිනිත්තු දෙකයි, තත්පර 10.46කින් තරගය අවසන් කරමින්.

අයෝමාල් අකලංක මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගත්තේ තරගය තත්පර 50.75කින් නිමා කරමින්.

පෙර ලිපිය දෙවන තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය දිනාගනියි
Next Article දිවා ආහාරය වන විට බංග්ලාදේශයේ කඩුලු දෙකක් දැවී යයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නීරාජ් චොප්රා හෙල්ල විසි කිරීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම රුමේෂ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඉතිහාසය වෙනස් කරයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

වසර 57කට පසුව ආසියානු බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේදි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?