බ්‍රහස්පතින්දා, සැප්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට ඉන්දික දිසානායක සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට ඉන්දික දිසානායක සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 28, 2025
බෙදාගන්න

2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක ඊයේ සමත් වුණා.

ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2025 පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී සිව් වැනි ස්ථානය හිමි කර ගනිමින්.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක, ඉන්දියාවේ පැවැත්වෙන 2025 පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 71 බර පන්තියෙන් තරග වැදුණා. එහිදී, ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 130 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 150 ක බරක් එසවීමට ඔහු සමත් වුණා.

එම තරගයේදී ඉන්දික එසවූ සමස්ත බර කිලෝග්‍රෑම් 280 ක්. ඒ අනුව ඔහු තරගයේ සිව් වැනි ස්ථානයට හිමි කර ගත්තා.

ඒ සමගින් ඉන්දික දිසානායක, 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

එය, ඔහුගේ 5 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළයි. මීට පෙර 2010, 2014, 2018 සහ 2022 යන වර්ෂවලදී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ නියෝජනය කර තිබෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යයට එරෙහිව ඓතිහාසික පාපන්දු තරග සමකිරීමක්
Next Article ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

නිමාලි යළිත් ජාත්‍යන්තර තරග බිමේ සුපුරුදු දක්ෂතා අතරට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
Sri Lanka Baseball
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඉරානයට එරෙහිව ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Chamod Yodhasinghe
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?