බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ජාත්‍යයන්තර පිටියට සමුදෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 21, 2026
බෙදාගන්න

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව, නිවේදනය කර තිබෙනවා.

ඒ, ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

31 හැවිරිදි යුපුන් අබේකෝන්, මලල ක්‍රීඩාවේ මීටර 100, මීටර 150 සහ 200 ඉසව්වලින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යයන්තර ජයග්‍රහණ රැසක් හිමි කර දුන්නා.

2022 වසරේ ස්විට්සර්ලන්තයේ පැවති තරගයකදී තප්පර 9 යි දශම 9 යි 6 ක කාලයකින් මීටර 100 ධාවන ඉසව්ව නිම කරමින්, දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාට හිමි වාර්තාව ඔහු සතු කර ගනු ලැබුවා.

2022 බර්මින්හැම්හිදී පැවති පොදු රාජ්ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී මීටර 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් යුපුන්, ඩයන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ පළමු ශ්‍රී ලංකිකයා ද වනවා.

මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද ඔහු හිමිකම් කියනවා.

TAGGED:Yupun Abeykoon
පෙර ලිපිය කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
Next Article පදක්කම් 85ක් සමගින් ශ්‍රී ලංකා කරාතේ සංගමය දිවයිනට
Sponsored

You Might Also Like

Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්Uncategorized

ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රවාහන හා නවාතැන් ගැටලු ගැන සංවිධායකයින්ගෙන් සමාව

කියවීමට මිනිත්තු 2 යි
Sri Lanka Baseball
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඉරානයට එරෙහිව ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික කබඩි තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?