පුවත්
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා. ඒ ස්කොට්ලන්ත…
ශ්‍රී ලංකාව තරඟ සංචාරයට සහභාගි වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. තරගාවලිය ලබන 29 වැනිදා…
පාකිස්තානය සමග දෙවෙනි ටෙස්ට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වෙයි.
Series Ends in a Draw After Competitive Battle
බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.
A Commanding Performance Seals the Championship
Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අළුයම දිවයිනට
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…
යේමනය සමග පැවති පලමු සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට
යේමනය සමග ඊයේ (16) පැවති සුහද පාපන්දු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගය පැවැත්වුනේ කටාර්හිදි. තරගයේ පළමු අර්ධය නිමා…