බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි

By Pradeep Gurusinghe
Published: ජූලි 22, 2025
බෙදාගන්න

2028‍ ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන කාල සටහන එළිදක්වා තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කෙරුණේ, 1900 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

2028 ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ජූලි මස 14 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් සංවිධායකයින් ‍නිවේදනය කර තිබෙන්නේ, ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නිල වශයෙන් ආරම්භවීමට දින දෙකකට පෙර ක්‍රිකට් තරග ආරම්භ කෙරෙන බවයි.

ඒ අනුව, ජූලි මස 12 වැනිදා මූලික වටයේ තරග ආරම්භ වන අතර, එම තරග 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දෙවැනි වටයේ තරග, ජූලි 20 වැනිදා සිට ආරම්භ වනවා. කාන්තා හා පිරිමි දෙඅංශයේම රන් පදක්කම සඳහා වන තරගය පැවැත්වෙන්නේ, ජූලි 29 වැනිදායි.

2020-20 තරගාවලියක් ලෙස, ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී කාන්තා සහ පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රිකට් තරග සඳහා සහභාගී කර වීමට නියමිත බවයි, ඔලිම්පික් සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ.

එක් කණ්ඩායමක් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

බෝහෝ දුරට අයි සී සී ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණ ගන්නා කණ්ඩායම්වලට මේ සඳහා අවස්ථාව හිමි වනු ඇති බව, වාර්තා වනවා.

පෙර ලිපිය රසාරා විජේසූරිය මීටර්-10,000 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
Next Article බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්
Sponsored

You Might Also Like

Jithesh Sharma
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහිව ශුබ්මාන් ගිල්ගේ ද්විත්ව ශතකය සමගින් ඉන්දියාව පෙරමුණට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?