පුවත්
දිමුත්ගේ ටෙස්ට් දිවිය නිමයි, ශ්‍රී ලංකාව දෙවැනි තරගය ඉනිමක පරාජයෙන් බේරෙයි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 211යි.…
FIFA විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවයි
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වසර 8ක් තුළ පාකිස්තානයට…
දෙවන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.…
දිවා ආහාරය වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක්
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම…
ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 229යි.…