සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 27, 2024
T20 World Cup
©REUTERS
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීළන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්.

නවසීලන්තය මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් තුන්වැනි අවස්තාව මෙයයි.

සාජායිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් නවසීළන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

නවසීලන්ත ඉනිම ආරම්භ කළේ සුසී බේට්ස් සහ ජෝර්ජියා පෙලිමර්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 48 ක සබධතාවක් ගො‌ඩ නැගුවා.

ජෝර්ජියා පෙලිමර් ලකුණු 33 ක් රැස් කළ අතර සුසී බේට්ස් ලකුණු 26 යි.

නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් රැස් කළා. ඉසබෙලා ගේස් නොදැවී ලකුණු 20 යි.

පන්දු යැවීමේදී ඩේනඩ්‍රා ඩොටින් කඩුලු 4 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 129 ක ඉලක්කයක් සමග කොදෙව් ඉනිම ආරම්භ කළේ හේලි මැතිව්ස් සහ කියානා ජෝෂප්. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 16 ක්.

පළමු කඩුල්ල ලෙස කියානා ජෝෂප් ලකුණු 12 කටත්, දෙවැනි කඩුල්ල ලෙස ශෙමයිනි කැම්බල් ලකුණු 3 කටත් දැවී ගියා.

ස්ටෙෆනි ටේලර් ලකුණු 13 යි. හේලි මැතිව්ස් ලකුණු 15 යි.

කොදෙව් ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 120 ක්.

ඒ අනුව නවසීළන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 8 කින්.

ලෝක කුසලාන කාන්තා 20 20 තරගාවලියේ අවසන් මහා තරගයට නවසීළන්තය සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේ ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තවමත් දකුණු අප්‍රිකාව හෝ නවසීළන්තය 20-20 ලෝක ක්‍රිකට් ක්‍රිකට් කිරුළ ජය ගෙන නැහැ.

පෙර ලිපිය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා
Next Article දකුණු අප්‍රිකාව2024 ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
Vibhav Suryawanshi
ක්‍රිකට්

රාජස්තාන් රෝයල්ස් කඩුලු 6ක ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය සමග පලමු 20-20 තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 55ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?