සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: IPL ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

IPL ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන්

By Pradeep Gurusinghe
Published: මැයි 26, 2025
Henrich Klaasen
©BCCI
බෙදාගන්න

ඊයේ පැවති සන්රයිසස් හයිද්‍රබාද් හා කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම් අතර තරගයෙන් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 110ක ජයක් හිමිවුණා.

මුලින් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 3ට ලකුණු 278ක් ලබාගත්තා. මෙය අයි පී එල් තරගාවලි වල කණ්ඩායමක් ලබාගත් තුන්වෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයි.

අයි පී එල් ඉතිහාසයේ තුන්වෙනියට වේගවත්ම ශතකය වාර්තා කරමින් හෙන්‍රික් ක්ලාසන් නොදැවී ලකුණු 105ක් ලබාගත්තා. ඊට අමතරව ට්‍රැවිස් හෙඩ් ලකුණු 76යි.

පන්දු යැවීමේදී නයිට් රයිඩර්ස් වෙනුවෙන් සුනිල් නරායන් කඩුලු 2ක් හා වෛභව් අරෝරා එක් කඩුල්ලක් දවාගත්තා.

පිලිතුරු ඉනිමේදී නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 168ක් පමණයි. මනීෂ් පාණ්ඩේ ලකුණු 37යි. හර්ෂිත් රනා ලකුණු 134යි.

පන්දු යැවීමේදී ජයදේව් උනද්කට්, එෂාන් මාලිංග, හර්ෂ් ඩුබේ කඩුලු 3 බැගින් දවාගත්තා.

ඒ අනුව සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට ඔවුන්ගේ අවසන් තරගයෙන් ලකුණු 110ක ජයක් හිමිවුණා.

පෙර ලිපිය Kusal Perera කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම 2025 PSL ශූරතාවය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට ගෙනදෙයි
Next Article Chamod Yodhasinghe කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 3ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
IPL 2025
ක්‍රිකට්

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?