සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 6, 2025
Kusal Mendis
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 229යි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනන්ජය සිල්වා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සිය අවසන් ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න සමගින් පැතුම් නිශ්ශංක ඉනිම ආරම්භ කළා.

පැතුම් නිශ්ශංක ලකුණු 11ක් ලබාසිටියදී නේදන් ලයන් ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේශ් චන්දිමාල් සමග ලකුණු 70ක සබඳතාවයක් ගොඩනගමින් සිටියදී දිමුත් කරුණාරත්නව ලකුණු 36ට දවාගැනීමට ලයන් සමත් වුණා.

ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස් හා නායක ධනන්ජය සිල්වා අද දින සාර්ථක වූයේ නැහැ.

ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල්ගේ කඩුල්ල ලකුණු 74ට දවාගැනීමට මැතිව් කුනමන් සමත් වුණා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනැගුවා.

දිනය අවසානයේ අවසන් කඩුල්ල සමග කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් හා නේදන් ල‍යන් කඩුලු 3බැගින් දවා ගත් අතර මැතිව් කුනමන් කඩුලු 2ක් හා ට්‍රැවස් හෙඩ් එක් කඩුල්ලක් ලබාගත්තා.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය Dimuth Karunaratne ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය අදයි
Next Article 2nd test day 2 දිවා ආහාරය වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි

කියවීමට මිනිත්තු 1 යි
India W
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන පැතුම් හා චමරි දිනාගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?