සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිවා ආහාරය වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිවා ආහාරය වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 7, 2025
2nd test day 2
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබා සිටියා.

ලහිරු කුමාරගේ ඉනිම ලකුණු 2ට දැවීයාමෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 257ට සීමා වුණා.

හුදකලා ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85යි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 32ක් ව තිබියදී දවා ගැනීමට නිෂාන් පීරිස් සමත් වුණා. ඒ ට්‍රැවස් හෙඩ් ලකුණු 21ට දවාගැනීමෙන්.

ඉන් පසු ඔස්ට්‍රේලියානු දෙවන කඩුල්ල ලෙස මානස් ලැබුෂාන්ග් ලකුණු 4ට දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 85යි.

මේ වන විට ස්ටීව් ස්මිත් සමගින් උස්මාන් කවාජා කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 172ක් පිටුපසින් සිටිනවා.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය Kusal Mendis ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටෙද්දී කුසල් මෙන්ඩිස් හුදකලා සටනක
Next Article දෙවන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 IPL ආරම්භක තරගයේ ජය RCB කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

‍රන් මහා සටන ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පැතුම් නිශ්ශංක ඉදිරියට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?