බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 27, 2025
©ICC/Getty Images
බෙදාගන්න

වැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා රැසක් සමගින් ජයග්‍රහණයක් ලැබීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.
ඒ ඊයේ පැවැති තරගයෙන් එංගලන්තය පරාජය කරමින්. තරගය පැවැත්වුණේ පාකිස්තානයේ ලාහෝර් හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දු වාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 325 ක් රැස් කලා.
ඊබ්‍රහිම් සාඩ්‍රන් ලකුණු 177 යි.

එය වාර්තා වුණේ ඇෆ්ගනිස්තාන පිතිකරුවෙක් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියක්දී වාර්තා කල පළමු ශතකය ලෙසයි.

මේ අතර චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස එය ඉතිහාසයට එක්වුණා.

පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 3 ක් දවා ගත්තා.

පිලිතුරු ලෙස එංගලන්තය පන්දු වාර 49.5 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 317 ක්.

ජෝ රූට් ලකුණු 120 යි.

පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 5 ක් දවා ගත්තා.

තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය ගත්තේ ලකුණු 8 කින්.

TAGGED:AfghanistanChampions trophyEngland
පෙර ලිපිය Ibrahim Sadran ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්
Next Article දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සූර්යවංශි හා ජෛස්වාල් ගුවාහටි හීදී ගිණිකෙළි පෙන්වයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Ramesh Mendis
ක්‍රිකට්

‍රමේෂ් මෙන්ඩිස් සංචිතයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

මිචෙල් පෙරෙයිරාට ඩුබායිහි දී මග ඇරුණු අවස්ථාව ඉන්දියාවේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?