සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: චෙන්නයි සුපර් කිංග්ස් පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 25ක් ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 25ක් ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 6, 2025
K L Rahul
©Associated Press
බෙදාගන්න

චෙන්නයි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ දිවා කාලයේදී පැවති තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් සමත්වුණා.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 6ට ලකුණු 183ක් ලබාගත්තා.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින්, රැස් කළ සිය පළමු අර්ධ ශතකය සමග කේ එල් රාහුල් ලකුණු 77ක් ලබාගත්තා. අභිෂේක් පොරෙල් ලකුණු 33යි.

පන්දු යැවීමේදි කලීල් අහමඩ් කඩුලු 2ක් ලබාගත් අතර මතීෂ පතිරණ, නූර් අහමඩ් හා රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 5ට ලකුණු 158ක් පමණයි.

විජේ ශංකර් නොදැවී ලකුණු 69යි. එම් එස් දෝනි නොදැවී ලකුණු 30යි.

පන්දු යැවීමේදී විප්‍රාජ් නිගම් කඩුලු 2ක් හා මිචෙල් ස්ටාර්ක්, මුකේෂ් කුමාර්, කුල්දීප් යාදව් එක කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 25ක ජයග්‍රහණයක් ලබාගත්තා.

TAGGED:CSKDCIPL 2025
පෙර ලිපිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්
Next Article Maheesh Theekshana රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට විශිෂ්ට ජයක්
Sponsored

You Might Also Like

Ashwani Kumar
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහිව ශුබ්මාන් ගිල්ගේ ද්විත්ව ශතකය සමගින් ඉන්දියාව පෙරමුණට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?