සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 29, 2025
©ICC via Getty Images
බෙදාගන්න

2025 එක්දින කාන්තා ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර ගුවාහටි හිදී පැවැත්වුණා. එම තරගය ලකුණු 125කින් ජයගෙන පළමු වතාවට එක්දින අවසන් තරගයකට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබාගැනීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක යෙදුණු දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වෝල්වාර්ඩ් පන්දු 143ට ලකුණු 169ක් ලබාගත්තා. ඇයට අමතරව ටස්මින් බ්‍රිට්ස් ලකුණු 45ක් හා මරිසන් කප් ලකුණු 42ක් ලබාගත්තා.

එංගලන්තය වෙනුවෙන් සොෆී එකල්ස්ටෝන් කඩුලු 4ක් හා ලෝරෙන් බෙල් කඩුලු 2ක් දවාගත්තා.

දැවැන්ත ලකුණු අභියෝගය හඹායෑමට පිටියට පිවිසි එංගලන්ත පිතිකරණ ලැයිස්තුවේ සියලු කඩුලු ලකුණු 194ට දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 1කට බිඳවැටුණු අතර නැට් ශිවර් බ්‍රන්ට් (64) හා ඇලිස් කැප්සි (50) එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 107ක සබඳතාවයක් ගොඩනැගුවද තරගයේ ජයග්‍රහණය සඳහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා දක්වමින් මරිසෙන් කැප් ලකුණු 20ට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙම තරගය ලකුණු 125කින් ජයගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පළමු වරට එක්දින ලෝක කුසලානයක අවසන් තරගයකට සුදුසුකම් ලැබුවා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ලෝරා වෝල්වාර්ට්ඩ්.

පෙර ලිපිය ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී
Next Article දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

Dasun Shanaka
ක්‍රිකට්

දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

PSL 2026 ආරම්භක තරගයේ ජය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රූට් 40 වන ටෙස්ට් ශතකය ලබාගනිත්දී දෙවන දිනය අවසානයේදී ට්‍රැවිස් හෙඩ් ශතකය අභියස

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?