සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දීය සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටව යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දීය සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටව යයි

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 16, 2025
බෙදාගන්න

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු.

හර්ෂිතා සමරවික්‍රම උපනායිකාව ලෙස නම් කර තිබෙනවා. හසිනි පෙරේරා, විෂ්මි ගුණරත්න, නිලක්ෂිකා ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, නිමේෂා මදුෂානී, කව්‍යා කාවින්දි, රෂ්මිකා සෙව්වන්දි සහ මල්කි මදාරා කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවන්.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ලබන 21 වැනිදා ආරම්භ වන තරගාවලිය, 30 වැනිදා අවසන් වනවා.

පෙර ලිපිය මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි
Next Article මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී එස් ද සිල්වා මහතා අභ්‍රවප්‍රාප්ත වී ඇත
Sponsored

You Might Also Like

Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

RCBට එරෙහිව LSG කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?