සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු

By Pradeep Gurusinghe
Published: ජූනි 2, 2026
Vijayakanth Viyaskanth of Sri Lanka during Match 4 of the DP World ACC Mens Asia Cup Rising Stars 2025 between Sri Lanka A and Afghanistan A at West End Park International Cricket Stadium, Doha, Qatar, on November 15, 2025.??Photo by: Arjun Singh / CREIMAS for Asian Cricket Council
බෙදාගන්න

ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 46 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනැමූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙලෙස ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු පිරිනමා තිබෙන්නේ 2026 – 2027 තරග වර්ෂය සඳහායි.

ඒ අනුව 2026 වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට 2027 වසරේ මාර්තු 31 වැනිදා දක්වා මෙම කොන්ත්‍රාත්තු බලපැවැත්වෙන බවට අදාළ නිවේදනයේ සඳහන්.

A1, A2, B1, B2, C1 සහ මධ්‍යම කොන්ත්‍රාත්තු ලෙස වර්ගීකරණය කර තිබෙන්නේ ක්‍රීඩකයින්ගේ කාර්ය සාධනය, අනුකූලතාව, යෝග්‍යතාව සහ උපාය මාර්ගික අවශ්‍යතා අනුව මෙලෙස ක්‍රීඩකයින් වර්ගීකරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සඳහා අලුතින්ම ඇතුළත් වූ ක්‍රීඩකයන් වන්නේ, කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, වනුජ සහන්, දිලුම් සුදීර සහ තරිඳු රත්නායක.

පෙර ලිපිය ICCය විසින් කැනඩාවේ සාමාජිකත්වය අත්හිටුවයි
Next Article ලබන වසරේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි 20 තරගාවලිය 3-0ක් ලෙස බංග්ලාදේශය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි පන්දුවාර දෙකකට පසු ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එළඹෙන සීමිත ඕවර තරගාවලිය සඳහා එංගලන්තය අද දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?