ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කටාර් රාජ්‍ය සහ ස්විස්ටර්ලන්ත කණ්ඩායම් අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.
ඒ ගෝල 1-1ක් ලෙසින්.
එහිදී ස්විස්ටර්ලන්තය වෙනුවෙන් Breel Embolo ගෝලයක් වාර්තා කළ අතර, කටාර් රාජ්‍යය වෙනුවෙන් Boualem Khoukhi ගෝලයක් ලබා ගත්තා.
කෙසේ නමුත් මෙම ජය පරාජයෙන් තොර ප්‍රතිඵලයත් සමග, තරගයේ ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙක අතර සමව බෙදී යනු ඇති.
තරගාවලිය යටතේ බ්‍රසීල සහ මොරොක්කෝ කණ්ඩායම් අතර තරගයද් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.
ඒ ගෝල 1-1ක් ලෙසින්.
එහිදී බ්‍රසීලය වෙනුවෙන් Vinicius Júnior ගෝලයක් වාර්තා කළ අතර, මොරොක්කෝව වෙනුවෙන් Ismael Saibari ගෝලයක් ලබා ගත්තා.