බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 1, 2026
©Getty Images
බෙදාගන්න

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙතෙක් ඉතිහාසයේ ලෝක පාපන්දු පිටියෙන් බිහිවූ බිහිවූ සුපිරිතම ක්‍රීඩකයකුන් ලෙස ලියොනල් මෙසී හැදින්විය හැකියි.

පාපන්දු පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් මෙසී සඳහන් කර ඇත්තේ මෙය තම ජීවිතයේ අපහසුම තීරණය බවයි.

එය තමාට දරා දරා ගැනීමට අපහසු වුවද මෙම තීරණය ගතයුතු කාලය එළැඹ ඇතැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ වන විට 39 වැනි වියෙහි පසුවන ලියොනල් මෙසී 2022 වසරේදී ලෝක පාපන්දු කිරුළ හිමි කර ගැනීමසඳහා ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.

2005 වසරේ පළමු ජාත්‍යන්තර පාපන්දු තරඟයට ක්‍රීඩා කල මෙසී ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 207 කට ක්‍රිඩා කල ලියොනල් මෙසී ගෝල 125 ක් වාර්තා කර තිබෙනවා.

ඒ ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා සහ වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරටද එක් වෙමින්.

මේ අතර මෙසි වාර්තා අතරට එක්ව ඇත්තේ ජාත්‍යන්තර පිටියේ මෙතෙක් වැඩිම ගෝල වර්තා
කළ දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.

ලෝක පාපන්දු තරඟ ඉතිහාසයේ ඔහු ගෝල විසි එකක් වාර්තා කර තිබෙනවා.

ඔහු වාර්තා වන්නේ ලෝක කුසලාන තරගාවලීන් හිදී දෙවැනි වැඩිම ගෝල ලාභියා ලෙසයි.

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන බැලන් ඩි ඕර් සම්මානය ඔහු 8 වරක් හිමි කර ගෙන තිබීමද විශේශත්වයක්.

පෙර ලිපිය ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි
Next Article කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි
Sponsored

You Might Also Like

පාපන්දු

ඉරාකයට එරෙහිව ප්‍රංශයෙන් ගෝල 3-0ක ජයක්

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

නෙදර්ලන්තයට ගෝල 5-1ක ජයක්

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට

කියවීමට මිනිත්තු 2 යි
පාපන්දු

දකුණු අප්‍රිකාව පරදා කැනඩාව අවසාන 16 වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?