ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වසර 8ක් තුළ පාකිස්තානයට…
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.…
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම…
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 229යි.…
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය අද ගාල්ලේ දී ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට…
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියාව සමග…
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක් සිදුකොට තිබෙනවා. ඒ නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් සංචිතයෙන් ඉවත්…
දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් , තුන් දින සංචාරයක් සදහා 02/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය…
ක්‍රීඩා අමාත්‍යාංශය සතු කිලිනොච්චි, උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ (02) ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න…
ඔබගේ ගිණුමට පුරනය වන්න