බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියෙන් සමුගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියෙන් සමුගනී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 4, 2025
Dimuth karunaratne
බෙදාගන්න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, ඔස්ට්‍රේලියාව සමග අනිද්දා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇති.

දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ලකුණු 7172 ක් රැස් කර තිබෙනවා.

ඔහු තම සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට නියමිතයි.

මේ දක්වා ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 39 කට හිමිකම් කියන දිමුත් කරුණාරත්නගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 39.40 ක්.

ඔහු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 244 ක්.

2012 වසරේ නවසීලන්තය සමග තරගයකදී ටෙස්ට් වරම් හිමිකරගත් දිමුත් කරුණාරත්න, මෙතෙක් ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයායි.

ඔහු, ආරම්භක පිතිකරුවෙකු ලෙස ලකුණු 7079 ක් රැස් කළ අතර, එහි සාමාන්‍යය 39.99 ක්.

ටෙස්ට් ක්‍රිකට් තරග 100 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ 7 වැනි ක්‍රීඩකයා වන්නේද, දිමුත්. ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 30 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

TAGGED:Dimuth Karunaratne
පෙර ලිපිය Sam konstas සෑම් කොන්ස්ටාස් තරගාවලියෙන් ඉවතට
Next Article Ramesh Mendis ‍රමේෂ් මෙන්ඩිස් සංචිතයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සිය මංගල ශූරතාවය හිමිකරගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?