බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පර්ත් හීදී රුමේෂ් තරංග තරගාවලියේ හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාකරයි. (Video)
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

පර්ත් හීදී රුමේෂ් තරංග තරගාවලියේ හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාකරයි. (Video)

By Pradeep Gurusinghe
Published: මාර්තු 1, 2025
බෙදාගන්න

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තාරංග පතිරගේ මෙවර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2025 Perth Track Classic තරගාවලියේ මේ දක්වා වාර්තා කර ඇති හොඳම හෙල්ල විසිකිරීම (MR) අද වාර්තා කරා.

එම විසිකිරීම මීටර් 85.41ක්. එසේම මේ විසිකිරීම මේ වසරේ මේ දක්වා සිදුකර ඇති හොඳම විසිකිරීම (SB) ලෙසද වාර්තා වුණා.

එහෙත්, ඔහුට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා තරග සඳහා සෘජු සුදුසුකම ලබාගැනීමට නොහැකි වුණා. ඒ සදහා ඔහුට අවශ්‍යව තිබුණේ තවත් සෙ.මි. 9ක් පමණයි.

කෙසේ වෙතත් ඔහුට ඒ සදහා තවත් අවස්තාවක් සිඩ්නි නුවරදී ලැබෙනවා.

තරගයට අද මුහුණ දෙන තරගකරුවන් අතර ලාබාලතම තරගකරුවා වන්නේ රුමේෂ් වන අතර ඔහු තවමත් 22 හැවිරිදි ය.

ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී මෙවන් ඉහළ ප්‍රතිඵලයක් ලබාදීමට රුමේෂ් තරංගට හැකිවීම, ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍ර්‍රිඩාවේ ඓතිහාසික අවස්තාවක් ලෙස හැඳින්විය හැකියි.

ඔහුට සිඩ්නින්හී පැවැත්වෙන මීළඟ තරගයෙන් මීටර් 85.50 සීමාව පසුකොට ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට හැකිවේවායි sporty.lk අපි ප්‍රාර්ථනා කරනවා.

පෙර ලිපිය උපුල් තරංගගෙන් ඔස්ට්‍රේලියාවට දැඩි ප්‍රහාරයක්
Next Article Jos Butler walks back එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි
Sponsored

You Might Also Like

Asian Netball Championship
වෙනත් ක්‍රීඩා පුවත්

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ලංකාවේ නිර්මාණයක් වෙයිද?

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වුණා

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

යෙවන් ඩේවිඩ් තම කිරුළු ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් පිරිනමයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?