බහරේන් හී පැවති තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනූ කායා දළුවත්ත අද දිවයිනට ලඟා වුණා.
ක්‍රීඩා අමාත්‍යයංශයේ නියෝජිතයින් හා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් ඇය පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.