සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 27, 2025
බෙදාගන්න

ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 16ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩා උළලේදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් සමගින් සමස්ත පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වුණා.

ක්‍රීඩා උළලෙ පළමු ස්ථානය දිනාගත් ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20 හා ලෝකඩ පදක්කම් 18ක් සමගින් සමස්ත පදක්කම් 58ක් දිනාගත්තා.

පදක්කම් සටහනේ තුන්වන ස්ථානය දිනාගත්තේ සමස්ත පදක්කම් 6ක් දිනාගත් නේපාලයයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර වෙනත් කිසිදු රටකට මෙවර තරගාවලියේ කිසිදු රන් පදක්කමක් දිනාගැනීමට හැකි වුණේ නැහැ.

පෙර ලිපිය මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හර්ෂ කරුණාරත්න දිනාගනී
Next Article ගොල්ෆ් ලෝකඩ පදක්කම දිනූ කායා දලුවත්ත දිවයිනට පැමිණෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ලෝකඩ පදක්කම සෆ්රාන් දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා 16න් පහල කණ්ඩායම මාලදිවයින පරාජය කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?