බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

By Pradeep Gurusinghe
Published: ජූලි 18, 2026
©SLC
බෙදාගන්න

ලංකා ප්‍රිමියර් ලිග් 20-20 තරගාවලියේ දෙවන තරගය ජය ගැනීමට දඹුල්ල සික්සස් කණ්ඩායම සමත්වුණා. ඒ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින්.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 6ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 87යි. පන්දු 50කදී ගොඩනැගුනු ඔහුගේ ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 2ක් ඇතුලත්. ගුල්බඩීන් නයිබ් නොදැවී ලකුණු 46යි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර සහ දුෂාන් හේමන්ත කඩුලු 02 බැගින් දවාගත්තා.

පිළිතුරු ලෙස කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුලත කඩුලු 06ක් දැවී රැස්කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 188ක්.

ඩෙල් පිලිප්ස් ලකුණු 52ක් ලබාගත් අතර ලහිරු උදාර ලකුණු 44යි. විජය ශංකර් ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් සහ ගුල්බඩීන් නයිබ් අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.

TAGGED:Dambulla SixersKandy RoyalsLPL 2026
පෙර ලිපිය 2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
Next Article මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය අද ආරම්භ වේ

කියවීමට මිනිත්තු 3 යි
Tazmijn Britz celebrates the century
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

යාපනයේ දිස්ත්‍රික්කයේ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?