සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට

By Pradeep Gurusinghe
Published: ජූනි 6, 2026
බෙදාගන්න

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ වෙස්ලි විද්‍යාලය සමග ‍ඊයේ පැවැති තරගය ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා. ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීම විශේෂත්වයක්.

තරගය පැවැත්වුණේ, කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධයේදී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 19 ක් රැස් කළ අතර, වෙස්ලි විද්‍යාලයට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. නියමිත කාලය අවසන් වුණේ, ලකුණු 43 ට 10 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයට ජය හිමි කර දෙමින්. ත්‍රිත්ව ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් සහ උත්සහක දිනුම් 3 කින් ලකුණු රැස් කළා.

මොරටුව වේල්ස් කුමර සහ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාල අතර තරගය පැවැත්වුණේ, රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධය නිමා වුණේ, ලකුණු 10 ට 7 ක් ලෙස ඩී එස් සේනානායක විද්‍යාලය ඉදිරියෙන් සිටිමින්. නියමිත කාලය අවසන් වන විට ලකුණු තත්වය 27 ට 21 ක් ලෙස දැක් වුණා. තරගය ජය ගත්තේ, ඩී එස් සේනානායක විද්‍යාලයයි. ඔවුන් ලකුණු රැස් කළේ, උත්සහක දිනුම් 4 ක් සහ ගෝල දිනුමක් මගින්.

කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ කොළඹ තර්ස්ටන් විද්‍යාල අතර තරගය නිත්තවෙල ්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පළමු අර්ධයේදී ලකුණු 7 ට 7 ක් ලෙස දෙපිළම සම තත්වයේ පසු වුණා. නියමිත කාලය අවසන් වුණේ, ලකුණු 14 ට 12 ක් ලෙස කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ජය හිමි කර දෙමින්. තර්ස්ටන් ක්‍රීඩකයින් ගෝල ‍දිනුම 2 කින් ලකුණු රැස් කළා.

පෙර ලිපිය ඕස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට
Next Article කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි
Sponsored

You Might Also Like

රග්බි

ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
All Balcks
රග්බි

නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ත්‍රිත්ව විද්‍යාලය පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?