සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාම එක්දින තරගයේ ජය නාලන්දයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාම එක්දින තරගයේ ජය නාලන්දයට

By Pradeep Gurusinghe
Published: මාර්තු 8, 2026
Battle of Maroon
බෙදාගන්න

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර 49 වන වරට පැවති සුලෝහිත සංග්‍රාම එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 53ක ජයක් ලැබීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වුණා. තරගය පැවැතියේ කොළඹ එස්.එස්.සී පිටියේදීයි.

මෙම පළමු දිවා රාත්‍රී තරගයේ කාසිය වාසිය දිනාගත්තේ නාලන්ද විද්‍යාලයයි. නාලන්ද විද්‍යාලයේ නායක ඔසඳ පමුදිත මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්දා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 261ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 208ක් පමණයි.

නාලන්දා කණ්ඩායමේ පළමු පන්දුවාර 10 අවසන් වන විට කඩුලු 3ක් දැවී ලබාගත්තේ ලකුණු 33ක් පමණයි.

ඉන් අනතුරුව සිව්වන කඩුල්ල සඳහා රන්මිත් දෙනුවර හා නෙමිඳු අක්මීමන පන්දු 145ට ලකුණු 144ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා.

නෙමිඳු අක්මීමන පන්දු 73ට ලකුණු 79ක් ලබාගත් අතර රන්මිත් දෙනුව‍ර පන්දු 104ට ලකුණු 78ක් ලබාගත්තා. ඊට අමතරව මල්ෂ ප්‍රනාන්දු ලකුණු 19ක් ලබාගත්තා.

ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේදී දසිත් බටුගහගේ හා ශාරද ජයරත්න කඩුලු 2 බැගින් දවාගත් අතර තිනුර සනුජිත, කිත්ම විදානපතිරන, රශාන් දිලක්ෂ හා ආශිංස නයිනායක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ආනන්ද කණ්ඩායම වෙනුවෙන් දනිදු සෙල්ලප්පෙරුම පන්දු 92ට ලකුණු 80ක් ලබාගත් අතර ශාරද ජයරත්න ලකුණු 23ක් හා කිත්ම විදානපතිරන ලකුණු 22ක් ලබාගත්තා.

නාලන්දා කන්ඩායම වෙනුවෙන් ඔසඳ පමුදිත ලකුණු 19ට කඩුලු 3ක් හා සංතුල් විජේරත්න ලකුණු 50ට කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව 49 වැනි සුලෝහිත සංග්‍රාම එක්දින තරගය ලකුණු 53කින් ජයගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් වුණා.

පෙර ලිපිය 2026 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අදයි
Next Article පිට පිට දෙවන වරටත් ඉන්දියාව 20/20 ලෝක ශූරයන් වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පුහුණුකාරීත්වය චාමර සිල්වාට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයට භාරදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?