සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පිට පිට දෙවන වරටත් ඉන්දියාව 20/20 ලෝක ශූරයන් වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පිට පිට දෙවන වරටත් ඉන්දියාව 20/20 ලෝක ශූරයන් වෙයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 8, 2026
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියයේ ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් හිමි කර ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.

ඒ අවසන් තරගයේදී නවසීලන්තය ලකුණු 96 කින් පරාජය කරමින්.

ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැති අවසන් තරගය නැරඹීමට අති විශාල ප්‍රේක්ශක පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්තාව ඉන්දියාවට ලබා දුන්නා.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 255 ක් රැස්කළා.

සංජු සැම්සන් පන්දු 46 කදී ලකුණු 89 ක් ලබා ගත්තේ 4 පහර 5 ක් සහ 6 පහර 8 ක් සමග.

ඉශාන් කිශන් ලකුණු 54 ක් සහ අභිශේක් ශර්මා ලකුණු 52 ක් රැස් කලා.

ජේම්ස් නීශම් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 256 ක් ඉලක්කයක් සමඟ නවසීලන්ත ඉනිම ආරම්භ කලේ ටිම් සීෆර්ට් සහ ෆින් ඇලන්.

නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 72 ක් තුල දැවී ගියා

ටිම් සීෆර්ට් ලකුණු 52 යි.

මිචෙල් සැන්ට්නර් ලකුණු 43 ක් ලබා ගත්තා.

නවසීලන්තය පන්දුවාර 19 කදී සියලු ක්‍රීඩකයින් දැවී දැවී රැස් කලේ ලකුණු 159 ක් පමණයි.

පන්දු යැවීමෙදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4 ක් සහ ඇක්සර් පටෙල් කඩුලු 3 ක් දවා ගත්තා.

එම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව 20/20 ලෝක ක්‍රිකට් කිරුළ හිමි කරගත් අතර ඔවුන් මෙම ශුරතාව හිමි කර ගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

පෙර ලිපිය Battle of Maroon ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාම එක්දින තරගයේ ජය නාලන්දයට
Next Article ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැරී කර්ස්ටන් හට
Sponsored

You Might Also Like

Hong Kong Sixes
ක්‍රිකට්

Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අළුයම දිවයිනට 

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකාවේ සාමාජිකත්වය ඉවත් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?