සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 16, 2026
©Getty Images
බෙදාගන්න

මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධාණයක් දිනා ගත් ඉන්දු – පාකිස්තාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගය අද පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

මෙම තරගය නැරඹීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ද ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.

මෙම තරගය පිළිබද දෙස් විදෙස් සියලු දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණේ පකිස්ථාන කණ්ඩායම තරගය වර්ජනය කිරීමය සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග.

මෙම ගැටලුකාරීත්වය දින කිහිපයක් පැවැති අතර අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු මැදිහත්වීමෙන් තරගය සදහා පාකිස්තාන කණ්ඩායම සහභාගී කරවීම සදහා එරට රජය විසින් පකිස්‍තාන ක්‍රිකට් ආයතනයට අවසර ලබා දුන්නා.

ඉන්දු – පාකිස්තාන තරගය ඊයේ පැවැත්වුණේ අති විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන්.

මේ අතර තරගයේ ආරක්ෂාව සදහා 2500 ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබීමද විශේෂත්වයක්.

තරගය ආරම්භයට පෙර තරගාවලියේ සන්නාම තානාපති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා විසින් ශූරතා කුසලානය ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබුවා

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.
ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කලේ ඉෂාන් කිෂන් සහ අභිශේක් ෂර්මා.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලේ සබධතාව එක් ලකුණකට සීමා කරමින් අභිශේක් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා.

ඉෂාන් කිෂන් පන්දු 40 කදී ලකුණු 77 ක් රැස් කලේ 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් සමග. තිලක් වර්මා ලකුණු 25 කට දැවී ගිය අතර නායක සූර්ය කුමාර් යාදේව ලකුණු 32 යි. ශිවාම් ඩුබේ ලකුණු 27 ක්රැස් කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවි ලකුණු 175 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සයිම් අයුබ් කඩුලු 3 යි.

පිලිතුරු ලෙස තරගය ජය ගැනීම සදහා ලකුණු 176 ක ඉලක්කයක් සමග පකිස්ථාන ඉනිම ආරම්භ කලේ සහිබ්සාඩා ෆර්හාන් සහ සයිම් අයුබ්.

පළමු කඩුල්ල ලෙස ෆර්හාන් ලකුණු නොලඹා දැවී ගිය අතර අයුබ් ලකුණු 6 යි. පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 34 කට දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උස්මාන් ඛාන් ලකුණු 44 යි.

පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 18 කදී සියලු කඩුලු දැවී ලකුණු114 ක් රැස් කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 61 කින්.

පෙර ලිපිය මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු රැස්කරමින් අයර්ලන්තය ඕමානය පරාජය කරයි
Next Article ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අද තීරණාත්මක IPL තරග දෙකක්

කියවීමට මිනිත්තු 2 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?