සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 17, 2025
©Associated Press
බෙදාගන්න

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය ලකුණු අටකින් ජය ගැනීමට බංග්ලාදේශයේ ඊයේ සමත් වුණා.

එය පැවැත්වුණේ බී කාණ්ඩයේ තරගයක් ලෙසයි.

ඒ අනුව එම කාණ්ඩයෙන් මීළඟ වටේට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර තරඟය පැවැත් වුණේ අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් බංග්ලාදේශයට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් රැස් කලා.

පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථානයට පන්දු වාර විස්ස ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු
146 ක් පමණයි.

ඒ අනුව බංගලාදේශයේ තරඟය ජයගත් අතර ඔවුන් බී කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

තවමත් එම කාණ්ඩයේ පෙරමුණේ පසු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

හෙට ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය එම කාණ්ඩයෙන් මීළඟ වටයට සුදුසුකම් ලබනවා.

යම් හෙයකින් ශ්‍රී ලංකාවට තරඟය පරාජය වීමට සිදුවුවහොත්, පළමුවෙන් පන්දුවට පහරදී ප්‍රතිවාදී ඇෆ්ගනිස්ථානයට එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර දොළහකට අඩු සංඛ්‍යාවකින් හඹා යෑම වැළැක්විය යුතුයි.

දෙවනියට පන්දුවට පහර දුනහොත් ඔවුන්ට පරාජය වීමේ ලකුණු පරතරය ලකුණු හැත්තෑවට වඩා අඩුවෙන් තබා ගත යුතුයි.

එසේ වුවහොත් ශ්‍රී ලංකාවට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.

පෙර ලිපිය දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
Next Article ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?