ඉරිදා, සැප්. 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    තරගයක් ඉතිරිව තිබියදී එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසරේ ටෙස්ට් පිතිකරුවා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
    කියවීමට මිනිත්තු 2 යි
    පළමු විස්සයි විස්ස තරග‍යෙන් එංගලන්තයට දැවැන්ත ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 16, 2025
බෙදාගන්න

වයස අවුරුදු 17 න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා ජය හිමිකර ගැනීමට නේපාල කණ්ඩායම සමත්වුණා.

රටවල් 7 ක සහභාගීත්වයෙන් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණේ, කොළඹ තුරග තරග පි‍ටියේ දී.

මෙහි පළමු තරගය පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ නේපාලය අතරයි.

එහි පළමු අර්ධය නිමා වන විට දෙපිලටම කිසිඳු ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. දෙවැනි අර්ධයේ දී නේපාල කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා.

තරගය අවසානයේ ගෝල දෙකට බිංදුවක් ලෙස ජය හිමි කර ගත්තේ, නේපාල කාණ්ඩායමයි.

මෙම තරගාවලියේ ‍ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි තරගයේ දී බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි.

පෙර ලිපිය ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
Next Article ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි
Sponsored

You Might Also Like

පාපන්දු

සිය පළමු ලෝක කුසලාන තරගය කේප් වර්ඩේ ජය පැරදුමෙන් තොරව නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ශ්‍රී ලංකාවට නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක්

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

බෘෘනායි පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?