බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඇෆ්ගනිස්තානයට එරෙහි 20 තරගාවලිය 3-0ක් ලෙස බංග්ලාදේශය ජයගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි 20 තරගාවලිය 3-0ක් ලෙස බංග්ලාදේශය ජයගනියි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 6, 2025
©Afghanistan Cricket Board
බෙදාගන්න

ඇෆනිස්තානය හා බංග්ලාදේශය අතර සාජා හීදී ඊයේ පැවති 3න් වන 20-20 තරගය කඩුලු 6කින් ජයගැනිමත් සමග තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීම බංග්ලාදේශය සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයට පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් පමණයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දර්විෂ් රසූලි ලකුණු 32ක් ලබාගත් අතර සෙදික්විල්ලා අතල් ලකුණු28ක් ලබාගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3ක් ලබාගත් අතර තන්සිම් හසන් සාකීබ් හා නසූම් අහමඩ් කෞලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 144ක ඉලක්කය පහසුවෙන් හඹාගිය බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගත්තා.

සයීෆ් හසන් නොදැවී ලකුණු 64ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහරවල් 7ක් ඇතුලත් වුණා. තන්සිද් හසන් ලකුණු 33යි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මුජිබ‍ර් රහ්මන් කඩුලු 2ක් දවාගත්තා.

මෙම ජයග්‍රහණය සමග තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලිය තරග 3-0ක් ලෙස බංග්ලාදේශ‍ය සමත් වුණා.

මෙම තරගයේ වීරයා සයීෆ් හසන් වූ අතර තරගාවලියේ වීරයා නසූම් අහමඩ්.

දෙරට අතර එක්දින තරගාවලිය මෙම මස 08වැනිදා අබුඩාබි හීදී ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්
Next Article Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs Australia
ක්‍රිකට්

දෙවන දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

රූට් 40 වන ටෙස්ට් ශතකය ලබාගනිත්දී දෙවන දිනය අවසානයේදී ට්‍රැවිස් හෙඩ් ශතකය අභියස

කියවීමට මිනිත්තු 1 යි

බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?