සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 6, 2025
©Getty Images
බෙදාගන්න

2025 කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව පාකිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 88ක ජයක් ලැබීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේම දාස පිටියේදී.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන ක්‍රීඩිකාවන් මුලින්ම පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 247ක් ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්ලීන් ඩියොල් ලකුණු 47ක්, රීචා ගෝෂ් නොදැවී ලකුණු 35ක් හා ජෙමයියා රොද්‍රීගස් ලකුණු 32ක් ලබාගත්තා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඩයනා බේග් කඩුලු 4ක් දවාගත් අතර සාදියා ඉක්බාල් හා ෆාතිමා සනා කඩුලු2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ සියලු කඩුලු දැවී ලකුණු 159ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ සිද්‍රා අමීන් ලකුණු 81ක් ලබාගත් අතර අනෙක් අන්තයෙන් ඇයට ප්‍රමාණවත් සහයක් ලැබුණේ නැහැ.

නතාලියා පර්වේස් ලකුණු 33ක් ලබාගෙන යම් සබඳතාවයක් ගොඩනැගුවද තරගය ජයගැනීම සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රාන්ති ගෞඩ් කඩ හා දීප්ති ශර්මා කඩුලු 3 බැගින් දවාගත් අතර ස්නේහ් රනා කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව පාකිස්තානු ඉනිම පන්දුවාර 43ට සීමාකරමින් ලකුණු 88ක ජයක් ලැබීම ඉන්දීය ක්‍රීඩිකාවන් ඊයේ සමත්වුණා.
තරගයේ වීරයා වූයේ ක්‍රාන්ති ගෞඩ්.

පෙර ලිපිය පැරාමලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදීප් සෝමසිරිට ලෝකඩ පදක්කමක්
Next Article ඇෆ්ගනිස්තානයට එරෙහි 20 තරගාවලිය 3-0ක් ලෙස බංග්ලාදේශය ජයගනියි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

23න් වසරකට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ප්‍රබල ස්ථානයක පසුවෙමින් ශ්‍රී ලංකාව තුන්වන දිනය නිමාකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?