සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 31, 2025
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරගය අද මෙල්බර්න් හීදී පැවැත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ සියලු කඩුලු 19වන පන්දුවාරයේදී ලකුණු 125ක් ලබා සිටියදී දැවී ගියා.

වේගවත් ඉනිමක් දියත් කළ අභිෂේක් ශර්මා පන්දු 37කට ලකුණු 68ක් ලබාගත් අතර හර්ෂිත් රානා ලකුණු 35ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් කඩුලු 3ක් ලබාගත් අතර ක්ෂැවියර් බාට්ලීට් හා නේදන් එලිස් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඉන්දියාව ලබාදුන් පහසු ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 14වන පන්දුවාරයේදී කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

මිචෙල් මාෂ් පන්දු 26ට ලකුණු 46ක් ලබාගත් අතර ට්‍රැවිස් හෙඩ් පන්දු 15ට ලකුණු 28ක් ලබාගත්තා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 6 ජස්ප්‍රිත් බුම්‍රා, වරුන් චක්‍රවර්තී හා කුල්දීප් යාදව් අතර කඩුලු 2 බැගින් බෙදීගියා.

දෙරට අතර මෙම 20-20 තරගාවලියේ පළමු තරගය අයහපත් කාළගුණය නිසා අතහැර දැමුවා. ඒ අනුව මේ ජයත් සමග ඕස්ට්‍රේලියාව තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තා.

තරගයේ වීරයා ලෙස ජොස් හේසල්වුඩ් නම්කෙරුණා.

පෙර ලිපිය දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් හමුදාධිපතිගේ පැසසුමට
Next Article බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලියේ සියලු තරග කොදෙව් කණ්ඩායම ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරමින් බංග්ලාදේශයට එරෙහි තරගය ඉන්දියාව ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙපලක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?