සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 29, 2025
RCB
©Associated Press
බෙදාගන්න

අයි පී එල් 2025 තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ලකුණු 50ක ජයක් ලැබීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කළා.

මුලින් පන්දුවට පහරදෙමින් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම කඩුලු 7ට ලකුණු 196ක් ලබාගත්තා.
නායක රජත් පතිදාර් ලකුණු 51යි. ෆිල් සෝල්ට් ලකුණු 32යි. විරාත් කෝලි ලකුණු 31යි.

චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් නූර් අහමඩ් කඩුලු 3ක් හා මතීෂ පතිරණ කඩුලු 2ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් පමණයි. රචින් රවීන්ද්‍ර ලකුණු 41ක් හා මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 30ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක්, ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 2ක් හා යෂ් දයාල් කඩුලු 2ක් ලබාගත්තා.

මෙම ජයග්‍රහණය රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම පිට පිට ලැබූ දෙවන ජයයි.

TAGGED:CSKIPL 2025RCB
පෙර ලිපිය Wanindu Hasaranga කල්කටා නයිට් රයිඩර්ස් සිය පළමු ජය වාර්තා කරයි
Next Article Faf DuPlesis දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්
Sponsored

You Might Also Like

Shoaib Bashir
ක්‍රිකට්

සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

PSL 2026 ආරම්භක තරගයේ ජය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානය පරදා විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?