අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 11, 2026
©BCCI
බෙදාගන්න

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගය ලකුණු 40 කින් ජය ගනිමින්.

ඉන්දියාව, ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියක අවසන් මහා තරගයක අඛණ්ඩව සුදුසුකම් ලැබු 6 වැනි අවස්ථාව මෙයයි. තරගය පැවැත්වුණේ ඩුබායි හිදී.

කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා. ෂෆාලි වර්මා ලකුණු 64 යි.

නයිකා හර්මන්ප්‍රීට් කෞර් ලකුණු 24 ක් ලබාගත්තා. පන්දු යැවීමේදි බංග්ලාදේශ කණ්ඩායමේ සුල්තානා ඛාතුන් කඩුලු 2 ක් දවාගත්තා.

ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණයි.

ඩිලාරා අක්ටර් ලකුනු 21 යි.ෂොර්නා අක්ටර් නොදැවී ලකුණු 22 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදි ඉන්දියා කණ්ඩායමේ දීප්ති ශර්මා කඩුලු 3 ක් බිඳහෙලුවා. නන්දනී ශර්මා කඩුලු 2 ක් දවාගත්තා.

ඒ අනුව ඉන්දියා කණ්ඩායම ලබන 13 වැනිදා පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

මින් පෙර ඉන්දියා කාන්තා කණ්ඩායම අවස්ථා 3 කදි ශූරතාව හිමිකරගෙන ඇති අතර, අවස්ථා දෙකකදි අනුශූරතාව හිමිකරගෙන තිබෙනවා.

2024 වසරේ පැවති ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත් අතර, ඉන්දියාවට හිමිවූයේ අනුශූරතාවයි.

2026 ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පකිස්තාන කණ්ඩායම් අතර, අද රාත්‍රී 8 ට ඩුබායි හිදි පැවැත්වෙනවා.

පෙර ලිපිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
Next Article දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ තරග සැලසුම වෙනස් නොකිරීමට ICCය තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ටී 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ටිම් ඩේවිඩ්ගේ වාර්තාගත ශතකය ඔස්ට්‍රේලියාවට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?