සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 21, 2025
©ACC
බෙදාගන්න

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර අද පැවැත්වුණා. එම තරග‍යෙන් ඉන්දියාව පරදා ලකුණු 191ක ජයක් ලබාගැනීමට පාකිස්තාන 19න් පහළ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුරැකීමට තීරණය කළා. ඒ අනුව, ආක්‍රමණකාරී පිතිකරනයක් දියත් කළ පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 347ක් ලබාගැනීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක් දියත් කළ සමීර් මින්හාස් ලකුණු 172ක් ලබාගත් අතර අහමඩ් හුසේන් ලකුණු 56ක් හා උස්මාන් කාන් ලකුණු 35ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් දීපේෂ් දේවේන්ද්‍රන් කඩුලු 3ක් ලබාගත් අතර හෙනිල් පටෙල් හා කිලාන් පටෙල් කඩුලු 2 බැගින් දවාගත්තා.

මෙම දැවැන්ත ලකුණු අභියෝගය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය 19න් පහළ කණ්ඩායමේ සියලු කඩුලු 27වන පන්දුවාරය වන විට දැවී ගිය අතර ලබාගැනීමට හැකිවුණේ ලකුණු 156ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට වෛභව් සූර්යවංශි සමත් වුන ද, ලකුණු 26ක් ලබාසිටියදී ඔහු දැවීගියා. එතැන් පටන් ඉන්දීය ඉනිම කඩාවැටීම ආරම්භ වුණා.

පාකිස්තානය වෙනුවෙන් අලී රාසා කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් සයියම්, අබ්දුල් සුබාන් හා හුසයිෆා අසාන් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 191කින් ජයගත් පාකිස්තානු 19න් පහළ කණ්ඩායම යොවුන් ආසියානු ශූරයන් බවට පත්වුණා. අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සමීර් මින්හාස් නම්කෙරුණා.

පෙර ලිපිය 2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
Next Article India wins දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2025 කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 ආසියානු කුසලානය සඳහා පාකිස්තානු සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?