සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 1, 2025
Jos Butler walks back
©ICC/Getty Images
බෙදාගන්න

ශූරයන්ගේ කුසලානයේ බී කාණ්ඩයේ පළමුවටයේ අවසන් තරගය අද එංගලන්ත‍ය හා දකුණු අප්‍රිකාව අතර කරච්චි හීදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට දීමට තීරණය කළ එංගලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 179ට දවාගැනීමට දකුණු අප්‍රිකා පන්දුයවන්නන් සමත් වුණා.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ ජෝ රූට් ඒ ලකුණු 37ක්.

පන්දුයැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මාකෝ ජැන්සන් හා වියාන් මූල්ඩර් කඩුලු 3 බැගින් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට අවශ්‍යය ලකුණු 180ක් පමණයි.

ඇෆ්ගනිස්තානයට එරෙහි ලැබූ ප‍රාජයෙන් පසු එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිවුණා.

ඇෆ්ගනිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරගය වර්ෂාව නිසා අතහැර දැමීමෙන් පසු ඔස්ට්‍රේලියාව ලකුණු සටහනේ පෙරමුණු ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවූවත් ඇෆ්ගනිස්තානය සමග ලකුණු සම තත්වයේ පසුවනවා. අද තරගය දකුණු අප්‍රිකාව ජයගත් පසු මීලග වටයට සුදුසුකම් ලබනවා.

ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක්වන්නේ නවසීලන්තය සහ ඉන්දියාවයි.

TAGGED:Champions trophyEnglandSouth Africa
පෙර ලිපිය පර්ත් හීදී රුමේෂ් තරංග තරගාවලියේ හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාකරයි. (Video)
Next Article දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයට භාරදෙයි

කියවීමට මිනිත්තු 1 යි
Kane Williamson
ක්‍රිකට්

කේන් විලියම්සන්ගේ සුපිරි ඉනිම නවසීලන්තයට ජය ගෙනෙයි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?