සඳුදා, ජූලි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දීය කාන්තා කණ්ඩායම සිව්වන විස්සයි විස්ස තරගයත් ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දීය කාන්තා කණ්ඩායම සිව්වන විස්සයි විස්ස තරගයත් ජයගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 28, 2025
©BCCI
බෙදාගන්න

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති සිව්වැනි 20-20 තරගය ලකුණු 30 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

මෙම තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම තම 20 – 20 ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීම විශේෂත්වයක්.

තරග‌ය පැවැත්වුණේ තිරුනානන්තපුරම් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 2 ක් දැවී ලකුණු 221 ක් රැස් කළා.

මෙය සටහන් වන්නේ ඉන්දියාව 20- 20 කාන්තා තරගයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ස්ම්‍ර්තී මන්දනා පන්දු 48 කදී ලකුණු 80 ක් රැස් කිරීමට සමත් වුණා.

ඇය මෙහිදී ජාත්‍යයන්තර කාන්තා ක්‍රිකට් හී ලකුණු දසදහසේ සීමාව පසු කළ අතර, එම දක්ෂතාව දැක්වූ ලොව සිව්වැනි ක්‍රීඩිකාව ඇයයි.

ශෆාලි වර්මා ලකුණු 79 ක් සහ රීචා ගෝෂ් ලකුණු 40 ක් රැස් කළා.

පිලිතුරා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුලත කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් රැස් කළා.
චමරි අතපත්තු ලකුණු 52 යි.

මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව තරගාවලියේ පැවැති තරග 4 ම ජය ගැනීමට සමත් ව තිබෙනවා.

පෙර ලිපිය සිව්වන අළු බඳුන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
Next Article Lasith Malinga appointed – Consultant Fast Bowling Coach ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 IPL ආරම්භක තරගයේ ජය RCB කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි
Rohit Sharma
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 5ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?