සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජයත් සමග නවසීලන්තය තරගාවලියජය ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජයත් සමග නවසීලන්තය තරගාවලියජය ගනී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 29, 2025
©AFP/Getty Images
බෙදාගන්න

එංගලන්තය හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්තය සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 175ට දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් ජෙමී ඕවර්ටන් ලකුණු 42ක් ලබාගත් අතර නායක හැරී බෲක් ලකුණු 34ක් ලබාගත්තා.

එංගලන්ත පිතිකරණ ලැයිස්තුව දන ගස්සමින් නවසීලන්තයේ බ්ලෙයාර් ටික්නර් ලකුණු 34ට කඩුලු 4ක් හා නේදන් ස්මිත් ලකුණු 27ට කඩුලු 2ක් දවාගත්තා.

මෙම පහසු ඉලක්කය හඹාගිය නවසීලන්ත පිතිකරුවන් 32වන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවීයමින් ජයග්‍රහණය ලබාගත්තා.

රචීන් රවීන්ද්‍ර ලකුණු 54ක් හා ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 56ක් ලබාගත්තා. එංගලන්තය වෙනුවෙන් ජොෆ්‍රා ආචර් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගත්තා.

පෙර ලිපිය පාකිස්තානය සමග පලමු 20-20 තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 55ක ජයක්
Next Article ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව හා තරග නොකිරීමට ගත් තීරණය පාකිස්තානය හකුළා ගනී.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව සිය හොදම ටෙස්ට් ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?