සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 21, 2025
©Associated Press
බෙදාගන්න

ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමත් සමග පැවැත්වුණා. එම තරගය ලකුණු 67කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීම තෝරාගත්තා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබාගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් ලකුණු 49ක් හා නායක සිකන්දර් රාසා ලකුණු 47ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් හා එෂාන් මාලිංග කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව අසරණ කරමින් සියලු කඩුලු ලකුණු 95ට දවාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දසුන් ශානක 34ක් ලබාගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක් ලකුණු 15 සීමාවවත් පසුකර ගියේ නැහැ.

පන්දු යැවීමේදී බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් හා රිචර්ඩ් න්ගරවා කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව මෙම තුන්කොන් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 67කින් පරාජය වූ අතරම ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදි සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ ලකුණු 100ට අඩුවෙන් දැවී ගිය දෙවන අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ සිකන්දර් රාසා.

පෙර ලිපිය ක්‍රීඩා නියෝජ්‍යය ඇමති පාකිස්තාන් ආරාධනයෙන් තුන්කොන් සටන නැරඹීමට පාකිස්තානයට
Next Article ශ්‍රී ලංකාව හා ඉන්දියාව නැගීඑන ආසියානු කුසලානයෙන් ඉවතට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්පුවත්

මැදපෙරදිග ඇති වී ඇති නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගාවලිය කල් යයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කෞෂාල් සිල්වා හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?