ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

By Pradeep Gurusinghe
Published: ජනවාරි 23, 2026
©AFP/Getty Images
බෙදාගන්න

එංගලන්තයට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 19කින් අද ජය ගත්තා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 271ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 93 යි.

ජනිත් ලියනගේ ලකුණු 46 ක් රැස්කළා.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25 යි.

ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංලන්තයට පන්දුවාර 49. 2 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 252ක් පමණයි.

බෙන් ඩකට් ලකුණු 62 ක් සහ ජෝ රූට් ලකුණු 61 ක් රැස්කළා.

ප්‍රමෝද් මදුශාන් කඩුලු තුනයි.

දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා දුනිත් වෙල්ලාලගේ.

පෙර ලිපිය T20 ලෝක කුසලානයේ තරග සැලසුම වෙනස් නොකිරීමට ICCය තීරණය කරයි
Next Article ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු උදාරගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?