සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිය දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹාගිය ශ්‍රී ලංකාව 20-20 ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිය දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹාගිය ශ්‍රී ලංකාව 20-20 ජයගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 8, 2025
©SLC
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අතරග 3කින් සමන්විත 20-20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ දින ලැබූ කඩුලු 8ක ජයත් සමගයි.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව සිම්බාබ්වෙ කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත් වුණා.

සිම්බාබ්වේ ඉනිමට ටඩිවනෂේ මරුමනි ලකුණු 51කින් දායකත්වය ලබාදුන් අතර සිකන්දර් රාසා ලකුණු 28ක්, රයන් බර්ල් ලකුණු 26ක් හා සෝන් විලියම්ස් ලකුණු 21ක් ද ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශාන් හේමන්ත කඩුලු 3ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

ලකුණු 191ක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් 18වන පන්දුවාරයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 193ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ නවක ක්‍රීඩක කමිල් මිෂාර නොදැවී ලකුණු 73ක් හා කුසල් පෙරේරා නොදැවී ලකුණු 46ක් ලබාගත්තා.

ඊට අමතරව ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක ලකුණු 33ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ලබාගත්තා.

මෙම හඹායෑම ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම හඹාගොස් ජයගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුණා.

මේ ජයග්‍රහණයත් සමග විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.

අවසන් තරගයේ වීරයා සම්මානය කමිල් මිශාර දිනාගත් අතර තරගාවලියේ වීරයා දුශ්මන්ත චමීර යි.

පෙර ලිපිය ශ්‍රි ලංකාව දෙවන අඩුම 20-20 ලකුණු සංඛ්‍යාවට දැවී යයි
Next Article දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්
Sponsored

You Might Also Like

Maheesh Theekshana holds the trophy
ක්‍රිකට්

මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ අංක එකට

කියවීමට මිනිත්තු 1 යි
Shubhman Gill
ක්‍රිකට්

ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තාවන් ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන තරගයත් ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?