සෙනසුරාදා, සැප්. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට එක්දින ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට එක්දින ජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 3, 2025
©Getty Images
බෙදාගන්න

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය කඩුලු 7කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ලීඩ්ස් හීදී.

දකුණු අප්‍රිකානු ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 131ක් පමණයි.

එංගලන්ත ඉනිමට ආරම්භක පිතිකරු ජෙමී ස්මිත් ලකුණු 54කින් දායක වුණා.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් කඩුලු 4ක් හා වියාන් මූල්ඩර් කඩුලු 3ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 20.5දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කයට ලඟා වුණා.

විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ඒඩන් මාක්‍රම් පන්දු 55ට ලකුණු 86ක් ලබාගත්තා. රයන් රිකල්ටන් ලකුණු 31යි.

දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු 3ම දවාගත්තේ අඩීල් රෂීඩ් විසිනුයි.

මේ ජයත් සමග සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියට පැමිණුනා.

තරග්‍යේ වීරයා කේෂව් මහරාජ්.

පෙර ලිපිය 2025 කාන්තා ලෝක කුසලානයේ මුදල් ත්‍යාගයන් ප්‍රකාශයට පත් කරයි
Next Article පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දසුන් ශානකට වසරක PSL තහනමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර සිව්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?