බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕස්ට්‍රේලියාව සමග අවසන් එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 9ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සමග අවසන් එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 9ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 26, 2025
©Getty Images
බෙදාගන්න

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්‍ට්‍රේලියානු කණ්ඩායම අතර එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත් වුණා. ඒ තරගය කඩුලු 9කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් ඕස්‍ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 236ක් පමණයි. මැට් රේන්ෂෝ ලකුණු 56ක් ලබාගත් අතර මිචෙල් මාෂ් ලකුණු 41ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී හර්ෂිත් රනා කඩුලු 4ක් දවාගත් අතර වොෂිංටන් සුන්දර් කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී 39වන පන්දුවාරයේදී ජයග්‍රහණය ලබාගත්තා.

රෝහිත් ශර්මා සිය 33වන එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 122ක් ලබාගත් අතර විරාත් කෝලි නොදැවී ලකුණු 74ක් ලබාගත්තා.
දැවී ගිය ක්‍රීඩකයා ශුබ්මන් ගිල් ලකුණු 24ක් ලබාගත්තා.

ඒ අනුව මේ තරගයෙන් ඉන්දීය කන්ඩායම ජයගරහණය කළත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කලේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ රෝහිත් ශර්මා.

පෙර ලිපිය මීටර 1500 පිරිමි ධාවනඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට
Next Article දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී තවත් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
BBL
ක්‍රිකට්

බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.

කියවීමට මිනිත්තු 1 යි
Heinrich Klaasen
ක්‍රිකට්

හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට 3-0ක එක්දින පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?